LANKA T10 තරගාවලිය හෙටින් ඇරඹේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරනු ලබන T10 තරගාවලිය හෙට (11) සිට ආරම්භ වේ.
තරඟාවලියේ මූලික වටයේ තරග 21ක් පැවැත්වීමට නියමිත අතර, සෑම දිනයකම තරග 3 බැගින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.