ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

අද (22) අලුයම 6.00 තෙක් පනවා තිබූ ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ අද දහවල් 12.00 වන තෙක් ඇඳිරිනීතිය දීර්ඝ කර ඇති බවයි.

ඊයේ රාත්‍රි 10.00 සිට දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරිණි.