![නෙළුම් කුලුණ කොළ සහ සුදු පාට වෙයි නෙළුම් කුලුණ කොළ සහ සුදු පාට වෙයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/06/nelum.jpg?quality=100&f=auto)
නෙළුම් කුලුණ කොළ සහ සුදු පාට වෙයි
කොළඹ නෙළුම් කුලුණෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, අද (17) රාත්රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්රවත් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
සීමාසහිත කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම නිවේදනය කළේ, හජ් උත්සවය වෙනුවෙන් මෙය සිදු කරන බවයි.