කාන්තා සහ ළමා හිංසන ගැන කියන්න විශේෂ දුරකථන අංකයක්
කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින්. හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව ‘109’ දුරකථන අංකය අමතා කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ තොරතුරු ලබාදීමට හැකියි.
මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.