රන් මිල යළි ඉහළට
ඊයේ (19) දිනට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.
අද රන් මිල සටහන පහතින්
රන් අවුන්සය – රු.667,839.00
කැරට් 24 ග්රෑම් 1 – රු.23,560.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.188,500.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,600.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.172,800.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,620.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.164,950.00