ගුවන් තොටුපළ අවට ජනතාවට දැනුම් දීමක්

ගුවන් තොටුපළ අවට ජනතාවට දැනුම් දීමක්

මහජන ආරක්ෂාව සඳහා, ඕනෑම ගුවන් තොටුපළක කිලෝමීටර් 5ක් ඇතුළත සරුංගල් පියාසර කිරීමට අවසර නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම දැනුම්දෙනවා.

ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහතින්.