2023 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2023 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ජාතික සංචිතය නම් කර තිබෙනවා.

එහි උප නායකත්වය හිමි ව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.

ඒ අනුව ලෝක කුසලාන සංචිතය පහතින්.

දසුන් ශානක

කුසල් මෙන්ඩිස්,

කුසල් ජනිත්

පැතුම් නිස්සංක

දිමුත් කරුණාරත්න

චරිත් අසලංක

ධනංජය ද සිල්වා

සධීර සමරවික්‍රම

කසුන් රාජිත

දුනිත් වෙල්ලාලගේ

මතීෂ පතිරණ

ලහිරු කුමාර

මේ අතර වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට එක් කරනු ඇති බවයි වාර්තා වන්නේ,