ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ආධාර

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ආධාර

කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා එකඟතාවයකට එළැඹීමට නියමිතය.

එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් හිමිවනු ඇති.

පසුගිය මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව මෙරටට ලැබුණු විශාලතම මුල්‍ය සහාය මෙය බවයි සඳහන් වන්නේ.

Share This