විජයදාසගේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය නීත්‍යනුකූල නෑ – අධිකරණයෙන් තීන්දුවක්

විජයදාසගේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය නීත්‍යනුකූල නෑ – අධිකරණයෙන් තීන්දුවක්

අමාත්‍ය විජයදාස රාජපක්ෂට සහ කීර්ති උඩවත්ත යන අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ හා ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය ලබා දී තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කර තිබෙනවා.

මෙම පත් කිරීම් සිදුකළ විධායක සභා රැස්වීම සහ විජයදාස රාජපක්ෂගේ සාමාජිකත්වය නීත්‍යනුකූල නොවන බවටත් අධිකරණය තීන්දු කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This