විජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කරයි

විජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කරයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ නියෝජිතයෙක් මැතිවරණ කොමිසම වෙත පැමිණ අදාල ඇප මුදල් තැන්පත් කර තිබේ.