වසන්තට මුදලිගේට ඇප

වසන්තට මුදලිගේට ඇප

අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇප මත මුදා හැර තිබේ.

අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා පැවති වරෙන්තුවක් මත වසන්ත මුදලිගේ ඊයේ (27) කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනුණා.

Share This