උමාරාගේ “නමෝ නමෝ මහතා” සමාජ මාධ්‍ය කළඹයි

උමාරාගේ “නමෝ නමෝ මහතා” සමාජ මාධ්‍ය කළඹයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියරේ සමාරම්භක උළෙල ඊයේ (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

මෙම උළෙලේ දී ජාතික ගීය ගායනා කිරීම නව පරපුරේ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් සිදුකළා.

එහිදී උමාරා විසින් ජාතික ගීය ගායනයේ දී ‘නමෝ නමෝ මාතා’ කොටස වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කිරීම මේ වනවිට රට තුළ දැඩි දෝෂ දර්ශණයට ලක්ව තිබෙනවා.

මෙම සිද්ධිය වෙනුවෙන් #Mahatha යනුවෙන් හැෂ් ටැගයක්ද නිර්මාණය වී ඇති ආකාරය දැකගත හැකියි.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ Share වූ Post කිහිපයක් පහතින්.

No description available.

No description available.No description available.

No description available.

 

Share This