පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන උදයංගගෙන් හෙළිදරව්වක්

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන උදයංගගෙන් හෙළිදරව්වක්

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ නොවන බවට පක්ෂයේ දේශපාලන උත්තරීතර සභාව තීන්දු කළ බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ නම අද ඉදිරිපත් කල බවත් තීන්දුව ලබන බදාදා දින ප්‍රකාශයට පත්කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.