දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු අද සිට ඉහළට

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු අද සිට ඉහළට

අද (01) සිට දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ද 80% කින් ඉහළ නංවා තිබේ.

ඒ අනුව රුපියල් 50ක පැවති අවම දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ යන බවයි, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ.

Share This