කොන්දේසියක් පිට TNA අද හවස ජනපති හමුවීමේ තීරණයක

කොන්දේසියක් පිට TNA අද හවස ජනපති හමුවීමේ තීරණයක

ජනාධිපතිවරයාගෙන් ලද ආරාධනාවකට අනුව දෙමළ ජාතික සන්ධානය අද සවස ජනාධිපතිවරයා හමුවීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

එහිදී උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ මෙම සාකච්ඡා වලදී උතුරු-නැගෙනහිර පළාත් එක ඒකකයක් සේ සළකා සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කොන්දේසියක් ලෙස ඉල්ලීමට සූදානමින් සිටින බවකි.