RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සපයන සියලු සේවාවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන ‘ටින් අංකය’ ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි, එම නිවේදනයේ දැක්වෙන්නේ.