සමාජ ආරක්ෂණ බද්දෙන් තවත් භාණ්ඩ කිහිපයක් නිදහස් වෙයි

සමාජ ආරක්ෂණ බද්දෙන් තවත් භාණ්ඩ කිහිපයක් නිදහස් වෙයි

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් භාවිත කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරයි

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිල වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Share This