2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි

2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2026 T20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් ලබා ඇති බවයි, ඔවුන් සඳහන් ඇත්තේ.

එයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.