පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර

පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාර

ජීවින වියදම අඛණ්ඩව ඉහළ යෑමට විරෝධය දක්වමින් ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය පාර්ලිමේන්තු වට රවුම අසළ (පොල්දූව වටරවුම) පැවැත්වූ විරෝධතාවට පොලිසිය මීට සුළු මොහොමකට පෙර ජල ප්‍රකාරයක් එල්ල කළේය.

එම ජල ප්‍රහාරයත් සමඟ විරෝධතාවට එකතුව සිටි පිරිස තරමක් විසිර ගිය අතර ඔවුහූ මේ වන විට නැවතත් එකතුව සිටිති.