සමෘද්ධි බැංකු සේවකයින් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

සමෘද්ධි බැංකු සේවකයින් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

සමෘද්ධි බැංකු සේවකයින්, අද (15) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

නිවැරදි උසස්වීම් ක්‍රමයක් ලබා නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි, සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ප්‍රධාන ලේකම්, W. ජෝතිරත්න මහතා සඳහන් කළේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )