ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය වළක්වාලමින් අධිකරණ නියෝගක්

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය වළක්වාලමින් අධිකරණ නියෝගක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොටා පාර, මැතිවරණ කාර්යාල ප්‍රවේශ මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක අදට (08) නියමිත උද්ඝෝෂණ ව්‍යාපාර වළක්වාලමින් අධිකරණ නියෝග නිකුත් කර තිබේ.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව මෙසේ අධිකරණය නියෝගය ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Share This