පොහොට්ටු ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා

පොහොට්ටු ජනපති අපේක්ෂකයා ගැන තීරණය ලබන සඳුදා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය එළඹෙන සඳුදා (29) එහි දේශපාලන මණ්ඩල රැස්වීමේදී ගනු ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසයි.