අණ නොතකා ගිය යතුරුපැදි කරුවෙකුට පොලිසියෙන් වෙඩි

අණ නොතකා ගිය යතුරුපැදි කරුවෙකුට පොලිසියෙන් වෙඩි

රඹුක්කන බෝලගම කොටගම පොලිස් මාර්ග බාධකය හරහා අන නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය වෙඩි තබා ඇත. වෙඩි වැදුණු යතුරුපැදි කරු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

සැක කකටයුතු පුද්ගලයකු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විශේෂ මර්ග බාධකයක් දමා එහි ගමන් ගන්නා පිරිස පරික්ෂාාවටලක් කර ඇති අතර අලුයම ධාවනය කළ යතුරුපැදියකට නතර කරන ලෙස අණ කළ ද නොනවත්වා ධාවනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය මෙලෙස වෙඩි තබා තිබේ.

යතුරුපැදි කරුගේ පාදයකට හා අතකට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.

Share This