හොරණ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

හොරණ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

හොරණ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් සුඛෝපභෝගී වහනයකින් ගමන් කරමින් සිටි අයකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

වෙඩි තැමෙන් තුවාල ලබා ඇත්තේ මුදල් පොලියට ලබා දෙන අයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

ඔහුගේ මුඛය ප්‍රදේශයට වෙඩි පහර වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.