ශෂීන්ද්‍රට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

ශෂීන්ද්‍රට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීම සිදු කෙරිණි.

Share This