ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට

රජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරය නිමකර නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම කර තිබේ.

Share This