ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළි සහ ගායිකා සීතා නානායක්කාර දිවියෙන් සමු ගනී

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළි සහ ගායිකා සීතා නානායක්කාර දිවියෙන් සමු ගනී

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර මහත්මිය අද (5) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 85 වියේ පසුවූ ඇය තිදරු මවකි.

1955 වසරේ තිරගත වූ අසෝකා 1956 ඩිංගිරි මැණිකා 1998 තිරගත වූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංඟන‌ෙයන් දායක වූ අතර ජනප්‍රිය ගීත රැසක්ද ගායනා කර තිබේ.

Share This