දුම්රියෙන් පාසල් යන සිසුන්ට දැනුම් දීමක්

දුම්රියෙන් පාසල් යන සිසුන්ට දැනුම් දීමක්

පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබෙනවා.

ඒ අනුව එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Share This