පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්

2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම පාසල් වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා දින අවසන් වේ.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 26 වන සඳුදා ආරම්භ වේ.