ගාල්ල සහ මාතර පාසල් විවෘත කිරීම ගැන දැනුම් දීමක්

ගාල්ල සහ මාතර පාසල් විවෘත කිරීම ගැන දැනුම් දීමක්

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (06) සිට යළි විවෘත කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

එසේම තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා ඇති බවයි, පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

Share This