සියලුම පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

සියලුම පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බවට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එබැවින්, හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Share This