දිවයිනේ සියලුම පාසල් හෙට වැසෙයි

දිවයිනේ සියලුම පාසල් හෙට වැසෙයි

පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි හෙට (03) දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කාලගුණ තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.

Share This