සංජය මහවත්ත අත්අඩංගුවට

සංජය මහවත්ත අත්අඩංගුවට

“මගෙන් රටට” ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.