රොෂාන් ඇප තියයි

රොෂාන් ඇප තියයි

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ.

ඔහු‌ගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.