මාධ්‍යයේ යන කතා රංගේ ප්‍රතික්ෂේප කරයි

මාධ්‍යයේ යන කතා රංගේ ප්‍රතික්ෂේප කරයි

තමන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර මහතා පවසයි.

“මේ කටකතාව ගැන මම දන්නේ නැහැ. මාධ්‍ය ආයතනයක් මේ කතාව පළකර තිබුණා. එවැනි පුවතක් ගැන මම දන්නේ නැහැ,” ඔහු පැවසීය.