නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 කට ජනපති සමාව

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 කට ජනපති සමාව

හැත්තෑහය වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 කට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

ඒ අනුව විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 729 ක් ද, කාන්තා සිරකාරියන් 25 ක්ද ලෙස මුළු රැදවියන් 754 ක් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතය.

Share This