පාඨලීත් ඉන්දියා යයි

පාඨලීත් ඉන්දියා යයි

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත එහි පැවැත්වෙන පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහා චම්පික රණවක මහතා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

Share This