පාස්පෝට් එක අලුත් වෙයි

පාස්පෝට් එක අලුත් වෙයි

මෙම වසර තුළ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආගමන විගමන පාලක පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කරයි.

ඒ සඳහා විදෙස් රටවල් කිහිපයක් පහසුකම් සැපයීම සඳහා ඉදිරිපත්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.