ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ඇත්නම් පොලීසියට කියන්න අංකයක්

ඔබේ පෙම්වතා හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ඇත්නම් පොලීසියට කියන්න අංකයක්

‘රූපයෙන් නොව ජීවිතයෙන්ම ලස්සන කෙනෙක් වන්න’ යනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය මඟින් සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

එහි දක්වා ඇත්තේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ අපරාධ වැරදි ගැන දැන සිටීනම්, එම තොරතුරු හැකි ඉක්මනින් පොලීසියට වාර්තා කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා 119/1997 යන දුරකතන අංක සඳහන් කර තිබෙනවා.

එම දැනුම්දීම පහතින්