කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් නෑ

කොළඹ – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් නෑ

බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (25) දිනයේත් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ දුම්රිය ගමන් ගන්නා මාර්ගයට ගස් සහ ගල් කඩා වැටීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

Share This