බුදුදහම වනසන නාපෝලි චීවරධාරියා

බුදුදහම වනසන නාපෝලි චීවරධාරියා

මෙහි සිටින්නේ ඉතාලියේ නාපෝලි ශ්‍රී ගෞතම විහාරයේ වැඩවසන කරවිටගාරයේ ධම්මඛිත්ති ස්වාමීන් වහන්සේයි.

නාපෝලි ශ්‍රී ගෞතම විහාරය පවත්වාගෙන යන ඉඩම සහ ගොඩනැගිල්ල කුලී පදනම ලබාගෙන ඇති මුන්වහන්සේ මේ වන විට එය සින්න්කරව ලබාගැනීම සඳහා දායක දායිකාවන්ගේ මුදල් ආධාර එකතු කරමින් සිටී.

විදේශ රටක සිංහල බෞද්ධයන් වෙනුවෙන් පන්සලක් සින්නක්කරව ලබාගැනීමට දරන උත්සාහය අපි අගය කොට සලකන්නෙමු, නමුත් බහුතරයක් කතෝලිකයන් ජීවත්වන රටක අහිංසක ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මල බුදුදහම ලෝකයේ ඔසවා තැබීමට දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් තම සුඛවිහරණය සඳහා භාවිත කිරීම කණගාටුවට කරුණකි.

වයස අවුරුදු 12 දී බුදු සසුනට ඇතුළුවන මෙම චීවරධාරියා මේ වන විට වයස අවුරදු 34 කට වැඩි හිමිනමකි , කීප වතාවක් කාන්තවන් සමග අනාචාරයේ හැසිරීමේ චෝදනා ලබා ඇති මොහුගේ කල්ක්‍රියාව හේතුවෙන් ඇතැම් දායක පිරිස් පන්සලෙන් ඈත් වී තිබේ.

වෙනත් කිසිඳු අදායමක් නොලබන මෙම චීවරධාරියා එකවර කාන්තාවන් කිහිපදෙනෙක් ඇසුරු කරමින් බිමත්ව රිසිසේ විනෝද වන්නේ පන්සල සැදීමේ මුවාවෙන් අහිංසක දායක දායිකවන්ගෙන් එකතු කරගත් මුදල් වලින් නොවේද?

උතුම් නිර්මල බුදුදහමට නිගාකරමින් කමින් බොමින් ප්‍රිතිවෙමින් දහමට නිගරු කරන මෙබඳු චීවරධාරීන් බුදු සසුනෙන් නෙරපා දැමිය යුතු නොවේද? තීරණය ඔබ සතුයි.

Share This