තියුණු ආයුධයකින් පහර දීමෙන් හුංගමදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තියුණු ආයුධයකින් පහර දීමෙන් හුංගමදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හුංගම මාරගහ හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

දෙදෙනෙකු අතර ඇතිවූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි, පොලීසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ, කහමෝදර පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.