මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට කොස්තාපල්වරයකු ඇතුළු 03ක් අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට කොස්තාපල්වරයකු ඇතුළු 03ක් අත්අඩංගුවට

මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව පැවසීය.

ඉකුත් 18 වෙනි වෙනිදින සිදුවූ මෙම සිද්ධියෙන් එකම පවුලේ පියකු පුතකු සහ දියණියක මරුමුවට පත් විය.

පොලීසිය විසින් සැකකරුන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.