ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවැනි එක්දින තරගය අද

ශ්‍රී ලංකා – අයර්ලන්ත දෙවැනි එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (18) පැවැත්වීමට නියමිතයි.

ඒ, බෙල්ෆාස්ට් හි ස්ටෝමොන්ට් ක්‍රීඩාංගණයේදී ය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.15 ආරම්භවීමට නියමිතව තිබේ.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.