මහාචාර්ය මධුජිත් පේරාදෙණිය නව උපකුලපතිවරයා ලෙස පත් කෙරේ

මහාචාර්ය මධුජිත් පේරාදෙණිය නව උපකුලපතිවරයා ලෙස පත් කෙරේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටෙරන්ස් මධුජිත් මහතා පත් කර තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

විශ්වවිද්‍යාල පනතේ 34(1) (අ) වගන්තිය ප්‍රකාරව අගෝස්තු මස 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක (03) කාලසීමාවක් සඳහා මෙම පත්වීම සිදු කර ඇත.