ලොතරැයි මිල ඉහළට

ලොතරැයි මිල ඉහළට

ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව, ජූලි 6 වැනිදා සිට ලොතරැයියක නව මිල රු 40ක් වෙයි.

 

Share This