දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 28 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 28 වන සිකුරාදා

රාහු කාලය
10:43 am – 12:17 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල යෙදේ. ක්‍රියාකාරකම් බහුල දිනකි. නව නිර්මාණ ව්‍යාපාර ඇරඹීමට හේතුයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. ආගමික වතාවත් ගරුකරන දිනකි. සෙම් බහුල රෝග, ඌෂ්ණ රෝග මතු වේ.

Date: 2023-07-27

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වියපැහැදම් ඇති වේ. ප්‍රීති උත්සව සාදවැනි දේවල් යෙදේ. රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත්වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2023-07-27

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරී දිනකි. උත්සව සාද යෙදේ. අවිවේකී දිනකි. නව සබඳතා ප්‍රේම සබඳතා ගෙන දෙන දිනකි. කලක් ඇසුරින් දුරස්ථව සිටි මිතුරන් නැවත සමීප සබඳතා ඇති කරයි. හදිසි ධන ලාභද ලබයි. හදිසි රෝග, කැඩුම් බිඳුම් ඇතිවෙයි.

Date: 2023-07-27

ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති සාද මංගලසාද වැනිදේට සහභාගිවීමේ අවස්ථා යෙදේ. මහජන ප්‍රසාදයට පත්වෙයි. දානමානාදී පුණ්‍ය ක්‍රියාවන්හිද ක්‍රියා කරයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා ඉටු කරයි. සිරස ගත රෝග පීඩා මතු කරයි.

Date: 2023-07-27

ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. තම ව්‍යාපාරික කටයුතු පැවැති බාධා ඉවත් කර ගැනීමේ ශක්තිය ඇති වෙයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ශරීර සෞඛ්‍ය පිරිහී රෝග සාදයි.

Date: 2023-07-27

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති උත්සව වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති කරයි. සතුරු බලපෑම් දමනය වෙයි. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. සෙම් රෝග වලට ද හේතුයි.

Date: 2023-07-27

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. දුරගමන් විනෝදගමන් වැනි දේට හේතුයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සතුරු බලපෑම් මත මනස චංචල කරවයි. සෘජු ගුණයෙන් ක්‍රියා කළ යුතු, සිරස ගත රෝගා බාධ මතු කරයි.

Date: 2023-07-27

ජය අංකය: 08
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. දුරගමන් යෙදේ. රාජකාරි ප්‍රබෝධයෙන් ඉටු කරයි. ප්‍රීති උත්සව වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. සතුරු බලපෑම් ඉවත්වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහී රෝගා බාධ මතු කරයි.

Date: 2023-07-27

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභා ශුභ ඵල දෙයි. අවිවේකී දිනකි. පොදු සේවා ක්‍රියා කාරකම් වල යෙදේ. ආර්ථික පීඩා මතු කරයි. තරමක් සිත් චංචල සිතුවිලි මතු කරයි. ආමාශ ගත රෝග ආසාත්මිකතා ඇති කරයි.

Date: 2023-07-27

ජය අංකය: 06
ශුභ වර්ණය: තැඹිලි
Qries

මකර

ශුභා ශුභ ඵල දෙයි. සිත් පීඩාගෙන දෙන ක්‍රියා ඇති වේ. දුරස්ථ මිතුරන් සමීප වෙයි. පැරණි ණය ගනුදෙනුවකින් ජය ලබයි. ප්‍රේම සබඳතා ඇති වේ. වැයපස ඉහළයි. වාතාධික රෝග සන්ධි ඉදිමුම් රෝග මතුවේ.

Date: 2023-07-27

ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

තරමක් කලකිරීම් ඇති කරන ප්‍රශ්න මතුවේ. ගමන් බිමන් සීමා වෙයි. තැන්පත් ධනය වැය වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආමාශගත රෝගවලට හේතුයි.

Date: 2023-07-26

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා රතු
Qries

මීන

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නන් නිසා වැයපස ඉහළ යයි. ආමාශ ගත රෝග මතු කරයි.

Date: 2023-07-27

ජය අංකය: 09
ශුභ වර්ණය: රෝස
Share This