![දවසේ ලග්න පලාපල – 2025 ජනවාරි මස 17 වන සිකුරාදා දවසේ ලග්න පලාපල – 2025 ජනවාරි මස 17 වන සිකුරාදා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/v-10.jpg?quality=100&f=auto)
දවසේ ලග්න පලාපල – 2025 ජනවාරි මස 17 වන සිකුරාදා
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mesha.jpg?quality=100&f=auto)
මේෂ ක්‍රියාකාරකම් බහුලයි. අතපසුවීම් යෙදේ. පොදු සේවා සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. සභාවේ දිනයි. තම අවශ්‍යතා ඉටුකර ගැනීමේ ශක්තිය යෙදේ. අමතර ධන සම්පත් ලාබ ලබයි. සිරස ගත රෝග, සෙම් රෝග මතුකරයි.
Date: 2025-01-17
ජය අංකය: 05
ශුභ වර්ණය: රන්වන්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushaba.jpg?quality=100&f=auto)
වෘෂභ ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලදී කැපී පෙනේ. පරෝපකාරී ලෙස ක්‍රියාකරයි. විනෝද ගමන් වන්දනා ගමන් වැනි දේවල ද යෙදේ. යාන වාහන ලාබ ගෙනදෙයි. වැයපස තරමක් ඉහළ යයි. මුත්‍රා ආසාදන මතුකරයි.
Date: 2025-01-17
ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mithuna.jpg?quality=100&f=auto)
මිථුන රාජකාරි බහුලවීමෙන් තම අවශ්‍යතා යටපත් වෙයි. ආවේගශීලී ගති මතු කරයි. ගමන් බිමන් බහුල දිනකි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. උත්සව සාද යෙදේ. වැයපස ඉහළ යන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.
Date: 2025-01-17
ජය අංකය: 03
ශුභ වර්ණය: ළා කොළ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kataka.jpg?quality=100&f=auto)
කටක රාජකාරි ද බහුලයි. උත්සව සාද යෙදේ. දුර ගමන් වන්දනා ගමන් වැනි දේවල් ද යෙදේ. සමාජ සද්කාරක ක්‍රියා දියත් කරයි. ඉඩකඩම් පිළිබඳ ආරවුලකින් නිදහස් වෙයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතුකරයි.
Date: 2025-01-17
ජය අංකය: 04
ශුභ වර්ණය: කහ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/sinha.jpg?quality=100&f=auto)
සිංහ ශුභඵල මතුකරයි. දුර ගමන් යෙදේ. ජනතාව දැනුවත් කිරීමේ කාර්යයන්වලට හේතුයි. සුහද හමුවීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. ආමාශගත රෝග සාදයි.
Date: 2025-01-17
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kanya.jpg?quality=100&f=auto)
කන්‍යා ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. රැකීරක්‍ෂාවල ප්‍රබෝධයෙන් යෙදේ. ව්‍යාපාරවලදී දියුණුවක් මතුකරයි. නව නිර්මාණකරණයට හේතු කරුණු යෙදේ. මුත්‍රා ආසාදන රෝග සාදයි.
Date: 2025-01-17
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/thula.jpg?quality=100&f=auto)
තුලා ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. තම සැලසුම් දියත්කර ගැනීමේ ශක්තිය මතුකරයි. තරමක් වෙහෙසව ක්‍රියාකරන දිනකි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. සිරසගත රෝග සාදයි.
Date: 2025-01-17
ජය අංකය: 07
ශුභ වර්ණය: ළා රෝස
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushchika.jpg?quality=100&f=auto)
වෘශ්චික ශුභා ශුභ මිශ්‍රඵල මත දවස ගෙවෙයි. තම අරමුණු වලට බාධා ඇතිවෙයි. ක්‍රියාකාරී දිනකි. අතපසුව තිබූ කටයුතු කරගෙන යයි. අමතර ලාබ ලැබීම්වලට හේතුයි. ආමාශගත රෝග, ආහාර විෂවීම් ආදියට හේතුයි.
Date: 2025-01-17
ජය අංකය: 03
ශුභ වර්ණය: රතු
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/danu.jpg?quality=100&f=auto)
ධනු තරමක් අවිවේකී දිනකි. රාජකාරි ද බහුල වන අතර තම ව්‍යාපාරවල ද තරමක අවාසි තත්ත්ව මතුකරයි. ගමන් බිමන් ද තරමක් නිෂ්ඵලවීම්වලට හේතුයි. නමුත් සුළුවෙන් හෝ ලාබද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.
Date: 2025-01-17
ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/makara.jpg?quality=100&f=auto)
මකර ශුභා ශුභ ඵල මතුකරයි. තම සුපුරුදු රාජකාරිවලදී ද කලකිරීම් මතුකරයි. ව්‍යාපාරවල ඇදවැටීම්වලට හේතුයි. රාජකාරිවලදී කලකිරේ. වැයපස ඉහළ යෑමෙන් සිත් චංචල වේ. සිරසගත රෝග මතුකරයි.
Date: 2025-01-17
ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kumbha.jpg?quality=100&f=auto)
කුම්භ ශුභා ශුභ ඵල දරයි. රාජකාරිවල සහ තම සුපුරුදු ක්‍රියාවන්හි උනන්දුවෙන් යෙදේ. සමාජ සද්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. වැයපස ඉහළයි. අමතර ලාබ ද ලබයි. කොන්දේ අමාරු, සන්ධි රෝග මතුකරයි.
Date: 2025-01-17
ජය අංකය: 07
ශුභ වර්ණය: තැඹිලි
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/meena.jpg?quality=100&f=auto)
මීන ශුභා ශුභ ඵල මතුකරයි. තම අරමුණු තරමක් ජයගනී. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ලාබ ලැබීම්වලට හේතුයි. සෙම් රෝග මතුකරයි.
Date: 2025-01-17
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්