![දවසේ ලග්න පලපල – 2024 මැයි මස 29 වන බදාදා දවසේ ලග්න පලපල – 2024 මැයි මස 29 වන බදාදා](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2024/05/asrology-1.jpg?quality=100&f=auto)
දවසේ ලග්න පලපල – 2024 මැයි මස 29 වන බදාදා
රාහු කාලය
12:08 pm – 1:42 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
නිරිත
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mesha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මේෂ
ශුභා ශුභ මිශ්‍රඵල ගෙනෙන අතර දුර ගමන් ද යෙදේ. රාජකාරි ස්ථානවල අමතර ක්‍රියාකාරකම් යෙදෙන අතර අවිවේකී බවක් ද මතුකරයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යොමුවන දිනකි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushaba.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘෂභ
ගමන් බිමන් බහුල දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු කරයි. තරමක් මනසට වද දෙන ප්‍රශ්න මතුකරයි. ප්‍රීතිසාද යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. අමතර ලාභ ලැබීම ද ඇතිවේ. බඩවැල් ආශ්‍රිත රෝග භගන්දරා වැනි රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/mithuna.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මිථුන
ක්‍රියාකාරකම් බහුලයි. සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර රාජකාරි ද බහුල දිනකි. ප්‍රේම සබඳතා ඇතිවෙයි. ලිපි ලේඛනවලින් ජය දෙයි. තනතුරු ලාභ ලැබීම්වලට ද හේතුයි. රක්ත වාත රෝග මතු කරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kataka.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කටක
ක්‍රියාකාරකම් බහුලයි. පොදු සේවාවන්හි මුල්වී කටයුතු කරයි. අගැයීම්වලට ලක්වෙයි. දානමානාදි ක්‍රියාවන්හි යෙදෙන අතර විනෝදාත්මක ක්‍රියාවන්හි ද යෙදේ. ශිරෝ රෝග උදරාබාධ මතුකරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/sinha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
සිංහ
වෙහෙසව ක්‍රියාකිරීමට සිදුවන දිනකි. තරමක් ආවේගශීලී ගති මතුකරයි. කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපසද නොහිතන තරමට වැයවෙයි. හදිසි ලාභ ලබයි. සන්ධිගත රෝග ද මතු කරයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kanya.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කන්‍යා
ශුභවාදී ඵල මතුකරන අතර තම අරමුණු තරමක් දුරට ජයගනී. තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. තම සුපුරුදු ක්‍රියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. සෙම් කෝප රෝග ද මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/thula.jpg?quality=100&f=auto&quality=100&f=auto)
තුලා
ශුභා ශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන නමුත් ප්‍රවේශම මැනවි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලට යොමුවෙයි. උදරාබාධ, මූලවාත රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/wushchika.jpg?quality=100&f=auto&quality=100&f=auto)
වෘශ්චික
ශුභා ශුභ ඵලදෙයි. තරමක් ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. සතුරු බලපෑම් දමනය වෙයි. සමාජ සද්කාරවල යෙදේ. වැයපස ඉහළ යයි. සිරසගත රෝග මතුවේ.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/danu.jpg?quality=100&f=auto&quality=100&f=auto)
ධනු
ශුභා ශුභ ඵල මතුකරයි. නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ළැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. පැවති සෙම් රෝග වර්ධනයට හේතුයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/makara.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මකර
ශුභා ශුභඵල මතු කරයි. තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙයි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. නවක මිතුදම් ඇතිවන දිනකි. පාදවල පැවති රෝග තවදුරටත් වර්ධනය වෙයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/kumbha.jpg?quality=100&f=auto&quality=100&f=auto)
කුම්භ
ශුභවාදී ඵලදෙයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. යටපත්ව තිබූ ණය ගනුදෙනුවක් තමනට වාසි ලෙස විසඳේ. ව්‍යාපාරවලින් ජය දෙයි. කොන්දේ වාත කටීවාත වැනි රෝගවලට හේතුයි.
![Qries](https://cdn.statically.io/img/divaina.lk/astrologysymbols/meena.jpg?quality=100&f=auto&quality=100&f=auto)
මීන
ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේට ශුභයි. තම වෙළහෙළඳාම් වලින් ජය දෙයි. රාජකාරිවලදී පුරුදු ලෙස යුතුකම් ඉටුකරයි. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙයි. මූල රෝග වැනි රෝගවලට හේතුයි.