දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා
රාහු කාලය
10:55 am – 12:24 pm
සුභ දිශාව
නැගෙනහිර
මරු සිටින දිශාව
ගිණිකොන
මේෂ තරමක් ගමන් බිමන් සැලසේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. වගකීම් බහුල දිනකි. උත්සව සාද වැනි දේවල යෙදේ. රාජකාරිවලදී කැපීපෙනෙන චරිතයකි. ශිරෝ රෝග, පාද ආබාධ මතු කරයි.
Date: 2025-02-07
ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
වෘෂභ සැහැල්ලුවෙන් ක්‍රියා කරන දිනකි. තම අරමුණු ජය ගනී. හදිසි ලැබීමකට ද හිමිකම් ඇතිවෙයි. නීතිමය ගැටලුවක් ශුභවාදීව විසඳේ. බලාපොරොත්තු රහිත ලෙස වැය ඉහළ යයි. සෙම් කෝප රෝග මතුවේ.
Date: 2025-02-07
ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
මිථුන නව නිපැයුම් ඇරඹීමට හේතුයි. උගතුන් සමග එක්ව ක්‍රියා කරයි. තම ව්‍යාපාරවල ඉහළ දැක්මක් ඇති වෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතුවෙයි. දුරදිග බලා තීරණ ගත යුතුය. ඉදිමුම් රෝග, ස්නායු රෝග මතුවේ.
Date: 2025-02-07
ජය අංකය: 07
ශුභ වර්ණය: කොළ
කටක තරමක් වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවෙයි. දුර ගමන් යෙදේ. උත්සව සාද යෙදේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. ආගමික වතාවත් ගරු කර ක්‍රියා කරයි. අමතර ලාභ දේ. බඩවැල් ආශ්රිත රෝග මතු කරයි.
Date: 2025-02-07
ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
සිංහ ක්‍රියාකාරී දිනකි. සුපුරුදු චරියාවන්ට අමතරව ආගමික වතාවත් ගරු කරයි. සමාජ සද්කාරක ක්‍රියා, දාන මානාදි පුණ්‍ය ක්‍රියා ආදියහි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. අම්ලපිත්ත රෝග මතු කරයි.
Date: 2025-02-07
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
කන්‍යා ක්‍රියාශීලී දිනකි. උත්සව සාද වැනි දේ යෙදේ. දහමට යොමුව ක්‍රියා කරයි. පොදු සමිති සමාගම් ආදියෙහි මූලිකව ක්‍රියා කරයි. අනුන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. අමතර ලාභ ද ලබයි. ස්නායුගත රෝග මතු කරයි.
Date: 2025-02-07
ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
තුලා වන්දනා ගමන්, විනෝද ගමන් වැනි දේට හේතුයි. තම ඇසුරු කරන්නන් දහමට යොමු කරවයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. මිල මුදල් තරමක් වියදම් වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.
Date: 2025-02-07
ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම් පැහැය
වෘශ්චික ශුභාශුභ මිශ්රඵල දෙයි. විදෙස් ගමන් යෙදෙන ක්‍රියා යෙදේ. දාන ශීලාදී ගුණදම් පුරවයි. තම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. ආධ්‍යාත්මික ගුණ වගාවන් වර්ධනය වේ. හදිසි රෝග, ශල්‍යකර්ම වැනි දේට හේතුයි.
Date: 2025-02-07
ජය අංකය: 04
ශුභ වර්ණය: අළු පැහැය
ධනු සාමාන්‍ය ලෙසින් දවස ගෙවේ. උත්සව සාද යෙදේ. රාජකාරිවලදී වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් කිරීමට සිදුවේ. වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවන දිනකි. හිත් පලුදු වීම් වැනි දේට හේතුයි. ආහාර විෂවීම් වැනි දේට හේතුයි.
Date: 2025-02-07
ජය අංකය: 02
ශුභ වර්ණය: රෝස
මකර ශුභාශුභ ඵල සහිතයි. මංගල සාද, උත්සව යෙදේ. රාජකාරි ද බහුල වෙයි. තම වචනවලට මුල් තැන ලැබේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. තම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. සන්ධි ප්‍රදාහ ඉදිමුම් වැනි රෝග මතු කරයි.
Date: 2025-02-07
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
කුම්භ තරමක් ඉවසීමෙන් දවස ගෙවයි. සතුරු බලපෑම් මත රාජකාරි ද එපාවෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන් සමග දහමට අවතීර්ණව ක්‍රියා කරයි. සිරසගත රෝග, මුඛ රෝග මතු කරයි.
Date: 2025-02-07
ජය අංකය: 01
ශුභ වර්ණය: නිල්
මීන ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ප්‍රීති උත්සව යෙදේ. පරණ ගනුදෙනුවක් යහපතට ලබයි. ණයතුරුස්වලින් අත්මිදේ. රාජකාරි බහුල වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු. තම වටිනාකම ප්‍රදර්ශනය වේ. බඩවැල් ආශ්රිත රෝග මතු කරයි.
Date: 2025-02-07
ජය අංකය: 09
ශුභ වර්ණය: දම්